Sinhala Description
Description
නිෂ්පාදන විස්තර
- සම දීප්තිමත් වීම සහ සමේ පැහැය වැඩි දියුණු කරයි.
- හිරු කිරණින් සමට හානි වීම වලක්වයි
- සියළුම සම වර්ග සඳහා සුදුසුයි
- බ්ලීචින් අඩංගු නොවේ
- ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
- අතුරු ආබාධ නැත
අඩංගු ප්‍රමාණය
- 300ml
අඩංගු ද්‍රව්‍ය
- ජලය ,ස්ටියරික් අම්ලය ,සෙටිල් ඇල්කොහොල් ,පොලිසෝබේට් 20 ,ග්ලිසරින් ,ඩිමෙතිකෝන් ,සයික්ලොපෙන්ටැක්සිලෝකේන් ,බියුටිලීන් ග්ලයිකෝල්, ග්ලූටතයෝන්, අර්බුටින් ,ග්ලයිකොලික් අම්ලය, කෝමාරිකා, ට්රයිඑතනොමයින්
භාවිතා කරන ආකාරය
- දිනපතා සිරුරේ ආලේප කරන්න. සංවේදී සම සඳහා වඩා සුදුසු වේ
Review
Customer Reviews
Similar Products
Rs.1,390.00
Rs.2,000.00
Rs.1,200.00
Rs.1,790.00
Rs.1,290.00
Rs.990.00
Rs.1,290.00
Rs.990.00
Rs.1,400.00
Rs.2,290.00
Rs.1,890.00
Rs.999.00
Our Best Sellers