Sinhala Description
Description
නිශ්පාදන විස්තර
- සමෙහි අඳුරු බව අඩු කරයි
- සමෙහි පැහැය දෙගුණයකින් වැඩි කරයි
- සමේ ඇති රැලි බව ඉවත් කරයි
- ලප කැළැල් සහ සමෙහි ඇති රළු බව ඉවත් කරයි
- බර ප්රමාණය : 300ml
භාවිතා කරන ආකාරය :
- දිවා කාලයේ සහ රාත්රි කාලයේදී සිරුරේ ආලේප කරන්න
Ingredients
ඇල්ෆා අර්බුටින්,කොලජන්, විටමින් සී, විටමින් ඊ, ග්ලූටා, ජින්සෙන්ග් සාරය, විටමින් බී, ස්ටියරික් අම්ලය, අයිසොප්රොපයිල් පැල්මිටේට්, නියාසිනාමයිඩ්, ග්ලිසරිල් ස්ටීරේට්, ග්ලිසරින්, මිරිනරල් ඔයිල්, එතිතෙක්සිල්, මෙතොක්සිසිනමේට්, ට්රයිඑනලමයින්,බියුටයිල් මෙතොක්සි-ඩයිබෙන්සොයිල්මෙතේන්,ඩිමෙතිකෝන්, ෆීනොක්සිතනෝල්,කාබොමර්, සුවඳ විලවුන්, සීටයිල් ඇල්කොහොල්, මෙතිල්පරබෙන්, ටයිටේනියම් ඩයොක්සයිඩ්, ප්රොපයිල්පරබෙන්, ඩිසෝඩියම් ඊඩීටීඒ, හයිඩ්රේටඩ් සිලිකා, ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ්, ටොකොපරිල්, ඇසිටේට්, සෝඩියම් ඇස්කෝර්බයිල් පොස්පේට්, සමාවයවික කළ, ලිනොලෙයික් අම්ලය, ඇල්ජිනික් එල්ජිනික් අම්ලය, ඇල්ජිනික් අම්ලය