Sinhala Description
Description
නිෂ්පාදන විස්තර
- සම රන්වන් පැහැයෙන් පැහැපත් කරයි.
- කුරුලෑ ඇති වීම වළක්වාලයි.
- කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.
- තද පැහැති ලප ඉවත් කරයි.
- සමෙහි රැලි ඉවත් කර තරැණ පෙනුම රැකදෙයි.
- සම සිනිඳු කරයි.
- ඇස් යට කලුවීම වලකාලයි.
භාවිතා කරන ආකාරය
- දිනපතා දිනකට දෙවරක් හොඳින් අවශෝෂණය වන තුරු මුහුණේ සහ බෙල්ලේ මෘදු ලෙස ආලේප කරන්න.
- කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක
Review
Customer Reviews
Similar Products
Rs.1,699.00
Rs.0.00
Rs.790.00
Rs.990.00
Rs.1,490.00
Rs.1,390.00
Rs.890.00
Rs.990.00
Rs.990.00
Rs.3,490.00
Rs.790.00
Rs.990.00
Our Best Sellers