Sinhala Description
Olifair Original Night Cream✨
අපේ පාරිභෝගික ප්‍රතිචාර සමගින් ඉහළම තැනක තියෙන හොදම cream එකකි olifair original cream එක..
වසර ගනනාවක පුරා ඔබ වෙත අරන් එන
original නිශ්පාදනය .
Original olifair night cream
හොදම ප්‍රතිඵල ගන්න පුළුවන්
Original products එකට විතරයි .
හොදම රාත්‍රි ආලේපනයකි
ලප කැළැල් නැති
ස්වභාවික රන්වන් කහපැහැති.
සමක්.ඔබට ලබාගතහැක්කේ
Original products එකෙන් පමනි.
100%
imported original Guaranteed
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වගේම අපගේ බොහෝ පාරිභෝගිකයන් හට ඉතාමත් සාර්ථක ප්‍රතිපල ඉතාමත් කෙටි කාලයක් තුලදී අත් කරදුන් නිශ්පාදනයක් ????????
මෙමගින් ඔබට හිමි වන්නේ ඉතාමත් සුන්දර කහ පැහැයට හිරු පැහැපත් සමක්..
එක් Cream එකක 50 ML අඩංගු වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.
අඩංගු ද්‍රව්‍ය ❤
-සැෆ්‍රන්
-කැරට් ඔයිල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්
භාවිතා කල යුතු ආකාරය..❤
-මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..
පසුදින උදෑසන ඔබගේ ෆේස්වොශ් මගින් සම සෝදා පිරිසිදු කරගන්න..
ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
❤
ඔබ ගන්න olifair cream එක ඔර්ජිනල් ද කියලා බලන්න පුළුවන් විදින ..
Olifair cream box එකේ.silver පාට ස්ටිකර් එකක් තියෙනවාද බලන්න .ඒ විතරක් මදි.olifair professional කියලා ස්ටිකර් එක තියෙනවා ද බලන්න .
❤
Original olifair cream එක නිශ්පාදිත රට ඉන්දියාව .cream box එකේ Made in india කියලා ගහල
Description
නිෂ්පාදන විස්තර
- සමට පෝෂණය ලබා දෙන අතර එය දීප්තිමත් සහ දීප්තිමත් කරයි.
- සම වර්ණවත් කරයි
- අඳුරු බව සහ පැල්ලම් අඩු කරයි සහ සමේ වයනය සිනිඳු කරයි.
අඩංගු ද්‍රව්‍ය
- Aqual Water
- Linalool
- Linnamal
- Pearl Powder
- Isopropyl Myristate
- Cetostearyl Alcohol
- Glycerin
- Stearmidopropyl Dimethylamine
- Ceteth -20
- Disodium EDTA
- Rosemary
- Triticum Sativum
බර ප්‍රමාණය
- 50g
භාවිතා කරන ආකාරය
- රාත්‍රී නින්දට පෙර භාවිතා කරන්න
Review
Customer Reviews
2b3l2f
48n4ri
e981pa
jfwxvu
bgnjuy
y3w17y
3yf7lm
6ijluh
oc7vm5
z8b5y8
5vtp7h
fkltho
9xsugh
k7qusn
4hoxfp
9ksrxl
ne6vn1
yjh3iy
w7xnnr
synppn
tociw9
9nwigp
7hji50
pon209
iln85g
atjrna
xjmgxp
o10fvn
96mhy0
j1or8c
xidzaa
dyqj88
vuimkz
xm9ttd
irf5ac
a81ws0
7pkzh1
9owd0a
6v3vss
d3ti4r
706itf
hs33jt
fzt1uh
o7ngpr
ebd5zb
dgjlqi
pslpoe
fi7rsz
wvabhm
wbn00f
hjl092
e55wjw
fb47wz
qcp4ls
ooc9oy
3r3m4l
r9hxhy
kgv4o1
mcjxks
e0hpyh