Sinhala Description
Description
නිෂ්පාදන විස්තර
- සමේ අඳුරු පැහැය අඩු කරයි
- රන්වන් පැහැපත් සමක් ලබා දෙයි
- පහසුවෙන් අවශෝෂණය කර සමේ නම්යතාවය වැඩි කර මෘදු බවක් ලබා දෙයි
- හිරු කිරණින් ආරක්ෂා කරයි
අඩංගු ද්‍රව්‍ය
-
Chclomethloone , Dimethloone Cross Polymer Methyl Methacrylate , පිරිසිදු ජලය ,ඛනිජ තෙල් ,පැපොල් සාරය ,විටමින් ඊ ,ඇසිටේට්
අඩංගු ප්‍රමාණය
- 40g
භාවිතා කරන ආකාරය
- දිනපතා මුහුණේ සහ බෙල්ල පුරා ආලේප කරන්න.
- හොඳම ප්‍රතිඵල සඳහා අවම වශයෙන් දිනකට දෙවරක්වත් භාවිතා කරන්න.
- පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම සුදුසුයි
Review
Customer Reviews
Similar Products
Rs.790.00
Rs.990.00
Rs.1,490.00
Rs.1,390.00
Rs.2,590.00
Rs.0.00
Rs.990.00
Rs.990.00
Rs.3,490.00
Rs.790.00
Rs.990.00
Rs.890.00
Our Best Sellers