Sinhala Description
Description
නිෂ්පාදන විස්තර
- ඔබේ සමට ලැබිය යුතු ගැඹුරු ස්වභාවික සත්කාරයක් ලබා දෙයි.
 - කෝමාරිකා සහ කහ වල මිශ්‍රණය සම මෘදු ලෙස පිරිසිදු කර පුනර්ජීවනය කරයි.
 - සම පැහැදිලි කර නැවුම්ව තබයි.  
 
අඩංගු ද්‍රව්‍ය
- ජලය ,ග්ලිසරින්,ස්ටියරික් අම්ලය,මිරිස්ටික් අම්ලය ,ලෝරික් අම්ලය, කොකාම්ලූප්රොපයිල්,Betain,ඇලන්ටොයින්,පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කෝමාරිකා බාබඩෙන්සිස් කොළ සාරය, ටොකෝෆෙරිල් ඇසිටේට් ,ප්රොපිලින් ග්ලයිකෝල්, මෙතිල්පරබෙන් , ට්රයික්ලෝසන්, පොලිසෝබේට් 20,සෝඩියම් ලැක්ටේට්, ඇස්කොබික් අම්ලය
 
අඩංගු ප්‍රමාණය
- 100ml
 
භාවිතා කරන ආකාරය
- කුඩා ප්‍රමාණයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කර මෘදු ලෙස රවුම් චලිතයකින් සම්බාහනය කර සෝදා හරින්න. දිනකට දෙවරක් භාවිතා කරන්න
 

Review
Customer Reviews
																	
																	
																		
																	
																			
																		Based on 11 reviews
																																			
																	
																		Write a review
																	
																
															
							Similar Products
							
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																								
									
										
										
											
											
											
									
								
																
							
						
						
												
													Rs.790.00
												
											
										
												
													Rs.990.00
												
											
										
												
													Rs.1,290.00
												
											
										
												
													Rs.1,390.00
												
											
										
												
													Rs.990.00
												
											
										
												
													Rs.2,590.00
												
											
										
												
													Rs.0.00
												
											
										
												
													Rs.1,290.00
												
											
										
												
													Rs.990.00
												
											
										
												
													Rs.990.00
												
											
										
												
													Rs.3,490.00
												
											
										
												
													Rs.790.00
												
											
										
							Our Best Sellers
							
								
																
							
						
					
																 
																	  
															